ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් දස දසලක්ෂයක පෙත්සමක්


(ජයන්ත සමරකෝන්)
 
සිරදඬුවම් විඳින බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා අත්සන් දසලක්ෂයකින් යුත් පෙත්සමක් සකස් කිරීමට බොදුබල සේනාව කටයුතු සංවිධානය කර ඇත.


මෙම පෙත්සම ළඟඳීම ජනාධිපතිවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව එහි ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවසූහ.