බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි කුරුඳුවත්ත පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබීය.
උසාවියෙන් නිකුත් කළ වරෙන්තු අනුව ඒ හිමියන් අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් උසාවියට නොපැමිණීම සම්බන්ධයෙනි.
පසුගිය දිනවල ඒ හිමියෝ විදේශගතව සිටියහ.

