ශී‍්‍ර ලංකා අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළලේ හය වැනි දිනය වූ ඊයේ (7 වැනිදා) තරග නිමා වන විට රන් පදක්කම් 17 ක් සමගින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත්වී තිබිණ.
පදක්කම් සටහන (7 වැනිදා රාති‍්‍රයේ තරග අවසන් වන විට)
| විශ්ව විද්‍යාලය | රන් | රිදී | ලෝකඩ |
| ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය | 17 | 5 | 3 |
| මොරටුව විශ්ව විද්‍යාලය | 11 | 6 | 9 |
| කොළඹ විශ්ව විද්‍යාලය | 10 | 20 | 16 |
| පේරාදෙනිය විශ්ව විද්‍යාලය | 5 | 10 | 8 |
| රුහුණු විශ්ව විද්‍යාලය | 5 | 1 | 4 |
| කැළණිය විශ්ව විද්‍යාලය | 3 | 3 | 1 |
| රජරට විශ්ව විද්‍යාලය | 2 | 2 | 1 |
| යාපනය විශ්ව විද්‍යාලය | 1 | 3 | 1 |
| සඹරගමුව විශ්ව විද්‍යාලය | 0 | 4 | 3 |
| වයඹ විශ්ව විද්‍යාලය | 0 | 0 | 2 |
| නැගෙනහිර විශ්ව විද්‍යාලය | 0 | 0 | 0 |
| අග්නිදිග විශ්ව විද්‍යාලය | 0 | 0 | 0 |
| සෞන්දර්ය විශ්ව විද්‍යාලය | 0 | 0 | 0 |
| ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය | 0 | 0 | 0 |
(*)

