ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 94/95 සහ 95/96 යන අධ්‍යයන වර්ෂවල ශාස්ත්‍ර පිඨ ආදි විද්‍යාර්ථින්ගේ ”ජපුර අපි එකට” වාර්ෂික සුහද හමුව ජනවාරි 30 වැනි දා පෙරවරු 9.30 සිට කොළඹ කොටුව චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදාවේ ලයිට් හවුස් ගැලී උත්සව ශාලවේදී පැවැත්වේ.
ඒ සඳහා සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 94/95 සහ 95/96 යන අධ්‍යයන වර්ෂවල ආදි විද්‍යාර්ථින්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ පිළිබඳ විස්තර 0771 180 869, 0718 141 204, 0770 150 950 හා 0714 440 530 යන දුරකථන අංකවලින් ලබාගත හැකිය.

