ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පිහිනුම් තටාකයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ පිහිනුම් තරගාවලියේ පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. කාන්තා අංශයේ කණ්ඩායම් ශූරතාව කොළඹ විශ්ව විද්‍යාලයට හිමිවිය.
පිරිමි අංශයේ අනුශූරතාව කොළඹ විශ්ව විද්‍යාලය දිනාගනිද්දී, කාන්තා අංශයේ අනුශූරතාව පේරාදෙනිය විශ්ව විද්‍යාලය දිනාගත්තේය.
නව පිහිනුම් වාර්තා 11 ක් පිහිටුවීමට විශ්ව විද්‍යාල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වීම මෙවර පිහිනුම් තරගාවලියේ කැපීපෙනෙන සිදුවීමකි.
නව පිහිනුම් වාර්තා
මීටර් 100 ලය ආර (පිරිමි)
සිසිර සේනානායක (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 1 : 19 : 56
මීටර් 100 සමනල ආර (කාන්තා)
එච්. වයි. වීරතුංග (පේරාදෙනිය විශ්ව විද්‍යාලය) - 1 : 24 : 09
මීටර් 100 සමනල ආර (පිරිමි)
ප‍්‍ර‍්‍රදීප් මානවඩු (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 1 : 03 : 27
මීටර් 100 නිදහස් ආර (පිරිමි)
සිසිර සේනානායක (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 0 : 59 : 74
මීටර් 100 පසුපස ආර (පිරිමි)
ප‍්‍ර‍්‍රදීප් මානවඩු (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 1 : 09 : 30
මීටර් 50 ලය ආර (පිරිමි)
කේ. ආර්. එන්. ජයසේකර (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 0 : 32 : 57
මීටර් 50 සමනල ආර (පිරිමි)
ප‍්‍ර‍්‍රදීප් මානවඩු (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 0 : 33 : 63
මීටර් 50 සමනල ආර (කාන්තා)
පී. ඒකනායක (කොළඹ විශ්ව විද්‍යාලය) - 0 : 35 : 96
මීටර් 50 පසුපස ආර (පිරිමි)
හරිත් ප‍්‍රනාන්දු (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 0 : 32 : 12
මීටර් 50 නිදහස් ආර (පිරිමි)
කේ. ආර්. එන්. ජයසේකර (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 0 : 26 : 42
මීටර් 4 X 100 රිලේ (පිරිමි)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම - 5 : 04 : 70
ඒ. ආර්. රණවන, සී. ටී. රාමනායක, ඞී. සී. ජයසුන්දර, එච්. එම්. බණ්ඩාර, එච්. එස්. පෙරේරා, කේ. ඒ. ප‍්‍රානාන්දු, කේ. එල්. ලක්නාත්, කේ. පී. මානවඩු, කේ. ආර්. ජයසේකර, එම්. ජී. කීර්තිරත්න, පී. එස්. සේනානායක, ඩබ්. ඒ. අල්විස් යන කී‍්‍රඩකයන් පිරිමි ශූරතාව දිනූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම නියෝජනය කළහ.
ඒ. පී. ද සිල්වා, ඒ. අයි. ගුණසේකර, එච්. ඞී. පෙරේරා, එච්. කේ. ගජනායක, ජේ. කේ. ජයවර්ධන, කේ. ඞී. ප‍්‍රනාන්දු, එම්. එස්. ප‍්‍රනාන්දු, එන්. ඞී. විජේතුංග, ඕ. බියන්විල, පී. ඒකනායක, ටී. ඒ. මධූෂා, ටී. ඒ. මදාරා, ඩබ්. ඒ. ප‍්‍රනාන්දු යන කී‍්‍රඩිකාවන් කාන්තා ශූරතාව දිනාගත් කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම නියෝජනය කළහ.
(*)
පිරිමි ශූරතාව දිනූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම
කාන්තා ශූරතාව දිනාගත් කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම