ජ‘පුර සැත්කම් බේත් හොරාට පොලිසියෙන් සැත්කමක්


කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාර සේවකයකු එහි ශල්‍යාගාරයකින් සොරකම් කළැයි කියන රුපියල් හතළිස් දහසක බෙහෙත්ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු වැඩට එන සුපිරි වාහනයේ මෙම බෙහෙත් තුබූ බවත් පොලිසිය පවසයි.