ජෝෂප්ගේ මැෂින්


ජෝෂප් කරන මේ වැඩේ කියවලා තේරුම් කරවන්න බැහැ. ඒ නිසා ඔබ මෙම වීඩියෝව නැරඹිය යුතුයි. ඒ වගේම මෙය ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි. ඔහු ඉතා සරල කටයුත්තක් වෙනුවෙන් ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක නියැළීම විහිළු සහගතයි.

 

රචින්ත ජයවර්ධන