ජෝඩුවක් උපන් ඇඳුමෙන් කල්පිටි වැල්ලේ


බාල වයස්කාරියක හා ඇගේ පෙම්වතා කල්පිටිය මාම්පුරිය වෙරළේදී ත්‍රීරෝද රථයක් ඇතුළේ ඇඳුම් නැතිව සිටි අවස්ථා වීඩියෝ ගත කළ රියදුරා ද, එම ජෝඩුව ද ත්‍රිරෝද රථයෙන් පිට සිට ඔත්තු බැලූ බව කියන තරුණියක ද සැකපිට අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.

ත්‍රීරෝද රථ රියදුරා ඉදිරිපස ආසනයේ සිට ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇත. පොලීසිය ඔත්තුව දී ඇත්තේ වෙරළට ගිය ප්‍රදේශවාසීන් පිරිසකි.

කල්පිටිය පොලිස් ස්ථානාධිපති නුවන් පෙරේරා මහතා පරීක්ෂණ  පවත්වයි.