ජොන්ස්ටන්ට රට යන්න අවසර


2010 සිට 2015 දක්වා  කාලයේ වත්කම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් නිසා   හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට  පනතා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (11) නියෝග කළේය.

නොවැම්බර් 14 වැනි දා සිට 18 වැනි දා දක්වා  සිංගප්පුරුව සඳහා යෑමට  ඔහුට  අවසර ලැබිණි.