සතොස රුපියල් ලක්ෂ 52 ක වංචාවක් සම්බන්ධයෙන් සැකපිට කෑගල්ල රිමාන්ඩ් භාරයට පත් කළ හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (6) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කරනු ලැබීය.