පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව සඳහා මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් ගෙන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව වෙත සිය පක්ෂයේ අප්‍රසාදය පළ කරන බව මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා කියයි.
ජනාධිපතිවරයා සමඟ පවත්වන පක්ෂ නායක රැස්වීමේ දී ජේම්ස් පැකරු ගෙන්වීම පිළිබඳව විරෝධය පළ කර කරුණු වාර්තා කිරීමට නියමිතය බව ද ඒ මහතා පවසයි.

