හිටපු ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 19 වැනි ගුණ සමරුව අද (1) කොළඹ 7 ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පිං පතා සංඝරත්නයට දානයක්ද පිරිනැමිණි. එම අවස්ථාවට ජයවර්ධන මහතාගේ පවුලේ පිරිසද පැමිණි සිටි අතර කතානායක කරු ජයසූරිය මහතාද එක්ව සිටියේය.





