කළු ගල් වැඩපොළවලට නිකුත් කැරෙන ජෙලිග්නයිට් කූරු 510ක් හා පිපුරුම්කාරක 420ක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනකු ආනමඩුව පරමානන්දගමදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වැව් අමුණු අදියට ජෙලිග්නයිට් දමා පුපුරුවා මසුන් මරණ ධීවරයනට මෙම ද්‍රව්‍ය විකුණන්නට ගෙන යමින් සිටි බව පෙනේයැයි පොලිසිය පවසයි.
යුද සමයේ කොටි සංවිධානය මිනිස් ඝාතන සඳහා ජෙලිග්නයිට් යොදා ගත්තේය.

