ජූලි චංග් ආරක්ෂක ඇමති හමුවෙයි


(යොහාන් භාසුර)

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි චංග මහත්මිය අතර සිදු වූ හමුවක් ආරක්ෂක අමාත්‍යංශයේදී අද (20) පැවැත්විණි.