ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දීය කලාපයට සැඩ සුළං සහ තද වැසි ඇතිවන බව ඇමෙරිකාවේ ජාතික කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය කියයි. ඝර්ම කලාපීය වායුගෝලයේ වෙනස්වීම් අනුව ජුනි 04 දා මෙම අනාවැකිය පලකැර ඇත. එම අනාවැකියේ දැක්වෙන්නේ ජුනි මස 05 දා සිට 18 වැනි දා දක්වා මෙම තත්ත්වය පතින බවයි.