ජීවිත බිළිගත් කන්දක කඩාවැටීම


මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය ඉදිකෙරෙන මාතලේ ලග්ගල ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටී එක් අයකු මියගොස් තවත් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පස් කන්දට යටවූ තුන්දෙනකු සොයා කමාන්ඩෝ භට කණ්ඩායම් හතරක් ක්‍රියාත්මකව සිටිති. 
එස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරුවකු අනතුරින් මියගොස් ඇති බවත් තවත් බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු තුවාල ලබා ඇති බවත් වාර්තාවේ.

S1210008 S1210009 S1210015 S1210018 S1210024 S1210028 S1210036 S1210040 S1210043 S1210046