කොට්ටේ රාජධානිය මුල් කර ගනිමින් අනුර මාධව ජයසේකර විසින් සිනමාවට නැගුණු විදිය බංඩාර චිත්‍රපටය මේ දිනවල ඉතාලියේ ප්‍රදර්ශනය වේ. එහි ප්‍රධාන චරිතය රගපෑ ජිවන් කුමාරතුංග ඇමැති ද ඒත් සමග ඉතාලියට පෑමිණ සිටි. නළුකමත් දේශපාලකයාත් අතර වෙනස ඇමැති එසෑණ සමග මෙසේ පැවසීය. නළුවට කලා ක්ෂේත්‍රෙය් පැවරෙන වගකීම තමයි ප්‍රේක්ෂකයින් පිනවිම. දේශපාලකයාට ඉන් එහා ගිය වගකීමක් තියනවා. රට ගැන ජනතාව ගැන හිතන්න ඕනෑ. මම ඒ අංශ දෙකේම උපරිම දේ කරනවා. ජනතාව තලා පෙළා කට වාචාල කමට කතා කරන කුණුහරුප කියන දෙශපාලන චරිතයක් වෙන්න මට ඕනෑ නැහැ. මාධ්‍ය ඒ වගේ මිනිස්සුන්ට ඔනැ තරම් ප්‍රසිද්ධිය ලැබෙනවා. පක්ෂ විපක්ස්ෂ හෑමෝත් එක්කම මගේ ගමන හෙමිහිට යනවා.