යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කළැයි › ලංකාවට එරෙහිව ජිනීවා සාකච්ඡාවලදී එල්ල කැර ඇති චෝදනාවලට දැඩි විරෝධය පාමින් › ලංකා නිදහස් පඬය අද (12) දහවල් කිලිනොච්චියේදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
යුද සමයේදී උතුරේ සිටි ජනතාවට කොටි සංවිධානය විසින් නානා විධ වූ පීඩාවන් මෙන්ම පැහැර ගැනීම් හා බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගැනීම් සිදු කර ඇතත් ඒ පිළිබඳව උතුරේ ජනතාවගෙන් කරුනු විමසා බැලීමට කිසිවෙක් නොපැමිණ › ලංකාවට එරෙහිව චෝදනා නැගීම දැඩි ලෙස දැකින බව කිලිනොච්චිය දිස්ති්‍රක් වෙළෙඳ පොළ ඉදිරිපිට පැමිණ උද්ඝෝෂකයෝ කියා සිටියහ.