ජිනීවා විරෝධයට යුරෝපයේ පන්දහසක්


ජීනීවා නුවර  එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුව හමුවට ඇමෙරිකාව හා බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනා හෙළා දකිමින් යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ පන්දහසක් සහභාගී වන රැලියක්  ජිනීවා නුවරදී පැවැත්වීමට යයි.