ජිනීවා යෝජනාවට තවත් විරෝධයක් By None // 2012 මාර් 20 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජීනිවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන ඒමට යෝජිත යෝජනාවට විරෝධය දැක්වීමේ විරෝධතා පා ගමනක් බොරැල්ල කැම්බල් පිටියෙන් බෞද්ධාලෝක මාවතෙන් බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලයය දක්වා ගියේය. ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන ලෙස ඉල්ලමින් විශේෂ සංදේශයක් ද එම කාර්යාලයයට බාරදුන්නේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත