ජැන්ඩියට ඇඳගත් කතකගේ සිරුරක් පානදුරේ


පානදුර දුම්රියපළ අසල මෝදර පාලම යට හොඳට ඇඳ පැළඳගත් තරුණියකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි.කළු ජීන්ස් කලිසමක් ඇඳ සිටි ඇය වටිනා රට සපත්තු ජෝඩුවක් පැළඳගෙන සිටි බවත් වයස අවුරුදු 35ක් පමණ බවත් පොලිසිය කියයි.