ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුවට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කළ ප්‍රතිශෝධන අයැදුම්පත අද (9) කැඳවිණි.
ගිලන් රියෙන් රැගෙන ආ සැකකරුගේ ශාරීරික රෝගී තත්වය සළකා බලා බන්ධනාගාර ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා දීමට මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අවසර දුන්නේය.
වගඋත්තරකරුවන් හට ප්‍රතිශෝධනා ගොනු කිරිමට නඩුව පෙබරවාරි 28 වැනි දා යළි කැඳවීමට නියමිතය.

