ජාලිය වික්‍රමසුරිය අත්අඩංගුවට


ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර  තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය  මුදල්  අවභාවිතා  කළැයි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසුරිය (56) මුල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.