ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී.එස්.සේනානායක මහතා අනුස්මරණය කරමින් ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද (4) පෙරවරුවේ නිදහස් චතුරශ්‍රයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී සිදු කැරිණි.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාර දැක්වීම සිදුවූ අතර එම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, වසන්ත සේනානායක, රුක්මන් සේනානායක යන මහත්වරු එක්ව සිටියහ.





