ලංකා බැංකුවේ කළමනාකරණ අභ්‍යාස ලාභීහු 1800දෙනෙක් මහින්ද රාජපක්ෂ ජනපති අතින් අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලදහ.
අපොස උසස් පෙළ සමත්වූවෝ ද, උපාධිධරයෝ ද මීට ඇතුළත් වෙති.
වයස අවුරුදු 30 වන විට සියලු දෙනාම බැංකු විභාග සමත් විය යුතු බව බැංකු සභාපති රසික් සරූක් මහතා කියයි.