ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 06 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(29) තීරණය කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,ප‍්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන යන මහත්මවරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් කැඳවන ලදී.

