ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයට කැබිනට් අනුමැතිය


ජනමාධ්‍ය වෙත රජයේ නිල තොරතුරු ලබා දීම සඳහා ජාතික මාධ්‍ය මස්ථානයක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව කැබිනයට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, අග්‍රමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපත කරන එම ආයතනයේ ප්‍රධානියා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් බවත් කරුණාතිලක මහතා පවසයි.

 

_MG_3716