ශී‍්‍ර ලංකා බිලියඞ් සහ ස්නූකර් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 61 වැනි ජාතික බිලියඞ් ශූරතා තරගාවලියේ දෙවැනි වටයේ තරග ජූලි මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ බිලියඞ් කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මහනුවර, ගාල්ල, නුවරඑළිය යන දිස්ති‍්‍රක්කවල ප‍්‍රාදේශීය මට්ටමින් පැවති තරගාවලි වල ශූරතා සහ අනු ශූරතා දිනූ කී‍්‍රඩකයන් දෙදෙනෙක් බැගින්ද, කොළඹ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන කී‍්‍රඩකයන් 16 දෙනෙක්ද, පසුගිය වසරේ තරගාවලියේදී පෙර අර්ධ අවසන් වටයට පිවිසි කී‍්‍රඩකයන් 16 දෙනොද ඇතුලූව මෙවර දෙවැනි වටයේ තරගාවලියට සහභාගීවන සමස්ත කී‍්‍රඩකයන් සංඛ්‍යාව 64 කි.
(*)