සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
ජාතික පාසල්වල ගුරු හිඟය මේ වසරේ දී විසඳන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විද්‍යා පීඨවලින් 9000 ක් ජාතික පද්ධතියට එක් කරන බව ඇමැතිවරයා කීවේය.