ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීමට ආනන්ද සමරකෝන්ගේ විරෝධය


”නමෝ නමෝ” ජාතික ගීය 1949 පළමුවන වර්ෂ පූර්ණයේදී දෙමළ භාෂාවෙන් ගායනා කළේ එම තනුවටම එම අර්ථයෙන්ම දෙමළ භාෂාවෙන් ලිවීමෙන් පසුවය. එසේ වුවද එම ගීතය නක්ෂත‍්‍රකරුවන්ගේ හා ඇතැම් සංගීතඥයන්ගේ විරෝධය මත වෙනස්කොට ගායනය ඇරඹිණි.
 
ගීත රචිත ආනන්ද සමරකෝන් එම තීරණයට විරුද්ධ වුවද ඔහුට කළ හැකි දෙයක් නොවීය. එහෙත් ඔහුගේ අවමඟුල් උළෙලේදී මාධ්‍යවේදීන් 100 ක් පමණ ”නමෝ නමෝ” ගීතය අකුරක්වත් වෙනස් නොකොට ගායනය කිරීම අනුවේදනීය දර්ශනයක් විය.
 
අතීතය විමසන්න 
දිවයිනේ සිවු කොණින් නිදහසේ සංදේශ 4 ක් ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න