ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ නව වාර්තා 17ක්


නව තරග වාර්තා 17 ක් පිහිටුවමින් ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය අද (19) දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්විය. දින හතරක් පුරා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී (පළමු දින 2) සහ දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්විණ.


තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ

(වයස 16 න් පහළ)
කාන්තා - එම්. ආර්. මදුරප්පෙරුම  (මීටර 200 - තත්ත්පර 26.01)
පිරිමි - ඩබ්. එච්. හසරංග (කවපෙත්ත විසිකිරීම - මීටර 48.40)

(වයස 18 න් පහළ)
කාන්තා - ඒ. ජී. මධූෂිකා (මීටර 400 - තත්ත්පර 56.47)
පිරිමි - අරෝජ් කාරියවසම් (මීටර 100 - තත්ත්පර 10.90)

(වයස 20 න් පහළ)
කාන්තා - කෞෂල්‍යා මධුෂානි (මීටර 400 - තත්ත්පර 63.55)
පිරිමි - ඞී. පී. ඒ. ජයසිරි (දුර පැනීම - 7.21)

(වයස 23 න් පහළ)
කාන්තා - ඩබ්. පී. ආර්. දුලක්ෂි (මීටර 3000 ධාවන - විනාඩි: 01 තත්ත්පර: 37.5)
පිරිමි - ඞී. එච්. නිලන්ත දසනායක (දුර පැනීම - 7.52)

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා :
ආර්. පී. එස්. රණසිංහ (හෙල්ල විසිකිරීම - මීටර 66.00)

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව :
ඩබ්. පී. ආර්. දුලක්ෂි (මීටර 400 කඩුලූ - තත්ත්පර 61.97)