කොහුවල පැත්තේ ජාත්‍යන්තර පාසලක 14 වියැති සිසුවකු තවත් සිසුවකුට වළලුකර ඇටය බිඳෙන සේ කකුල් මාට්ටුවක් දමා තල්ලු කර ඇතැයි ද අඩු ගණනේ මාස තුනක්වත් එම සිසුවාට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුව ඇතැයි ද වෛද්‍යවරු කියති.
ඔහු තල්ලු කළ සිසුවා අද පොලිසියට කැඳවීමටද නියමිතව ඇත.

