ජාත්‍යන්තර පාසලක ළමයින් පහළොස් දෙනකු රැගෙන යමින් සිටි වෑන් රියක් පානදුර පින් වත්තේදී සෝදිසි කළ පොලීසිය එහි හැට හැවිරිදි රියදුරා අත්අඩංගුවට ගෙන ඔහු බීමත්ව සිටියේදැයි දැනගැනීමට අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ බව පොලීසිය කියයි.
ළමයින් වෙනත් රියකන් නිවෙස්වලට යවනු ලැබුහ.