ජාත්‍යන්තර කිරුළක් මෙරටට ගෙන ඒමට උත්සහ කරන යමීෂා


2016-09-26-ent-31

මේ වනවිට ජාත්‍යන්තර තරගයක් වන Miss Progress Sri Lanka තරගය සඳහා යමීෂා රසාදී දායක වී තිබේ. ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වෙන මෙම තරගයේ මේ වනවිට ඡන්ද 307ක ප්‍රමාණයක් ලබමින් මේ වනවිට ඉදිරියෙන් සිටි. ජාත්‍යන්තර මට්ටමේ කිරුළක් අප රටට ගෙන ඒමට උත්සහ දරණ ඇය වෙනුවෙන් ඔබටත් පහත් ලින්ක් එක ඔස්සේ ගොස් ඡන්දය ලබා දීමට හැකියාව තිබේ.

 

2016-09-26-ent-32

2016-09-26-ent-30