ජා-ඇළදී ලක්ෂ 70ක් කොල්ලකයි


ජා-ඇළ පොලිටෙක්ස් ආයතයේ අධ්‍යක්ෂවරයකුට අවි පෙන්වා රුපියල් ලක්ෂ හැත්තෑවක් කොල්ල කා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

බැංකුවකින් මුදල් ගෙන එමින් සිටියදී ආයතනයේ ගේට්ටුව අසල දී මේ කොල්ලය සිදුවී ඇත.

 කොල්ල කල්ලිය  වෑන්රියකින් පැමිණ ඇතැයි ද හෙතෙම කියයයි.

(ඡායාරූප අශේන් සේනාරත්න)