ජා-ඇල අවුරුදුත් හරි සරුයි


කුමාරි ලිය අභිමන් කාන්තා කාර්ය සංවිධානය මගින් සංවිධානය කල අවුරුදු උළෙල සහ වෙළඳ ප්‍රදර්ශනය පසුගියදා ජාඇල නගර සභා පිටියේදී පැවැත්විණි. එහිදී ජන ක්‍රීඩා ද පංචකල්‍යානි තරගද කැපී පෙනිණි.

මෙහි ප්‍රධාන අරාධිතයා ලෙස ලිය අභිමන් කාන්තා සංවිධානයේ සභපති පුෂ්පා රාජපක්ෂ මහත්මිය සහභාගි වුවාය.