ජස්ටින් ගලප්පත්ති පුතාත් එක්ක යුඑන්පියට?


දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ජස්ටින් ගලප්පත්ති මහතා සහ ඔහුගේ පුත් මාතර නාගරික මන්ත්‍රී චතුර ගලප්පත්ති  එක්සත් ජාතික පක්ෂයට එක් වන බව දෙදෙනාම අද මාධ්‍යට පැවසුහ.

ජස්ටින් ගලප්පත්ති මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය අරඹා 2010 දී සන්ධානයට එක් විය.

ඔහුගේ පුත්‍රයා දේශපාලනය ඇරැඹූවේ සන්ධානයෙනි.