ජවිපේ මහනුවර විරෝධයක්


විදුලිය ගස්තු ඉහළ නංවීමට විරෝධය පා  ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් අද මහනුවර මඩවල නගරයේදී උද්ඝෝෂණයක් කළහ. ඔවුහු විදුලි බිල්පත විශාල ප්‍රමාණයක් ගිනි තබා විනාශ කරනු ලැබූහ.