රජය ගෙන ආ ෆුල් ෆේස් හෙල්මට් තහනම වහා ඉවත් කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
රටේ සිදුවන මංකොල්ලකෑම්වලට ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීම තරම් තවත් අමනෝඥ ක්‍රියාවක් නොමැති බව ද ඔහු පැවසීය.