ජවිපෙ සංවිධායකට දෙනියායෙදි පොලු පාර


පොලිස් විශේෂ කාර්ය බළකායෙන් යැයි කියා ගත් පිරිසක්  ජනතා විමුක්ති පෙරමුණේ දෙනියාය සංවිධායක ඒ ඩී ආරියදාස (57)මහතාට අද (23) අලුයම දෙනියාය බෙවර්ලියේදී  අතින් පයින් හා පොලු වලින් පහර දී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.

ඔහු දෙනියාය රෝහලෙන් මාතර රෝහලට මාරු කිරීමට නියමිතය.