ජවිපෙ මන්ත්‍රී රෝහලේ


මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී අජිත් වික්‍රමසිංහ මහතා හමුදා සෙබළකුගේ පහරකෑමට ලක්ව අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

සෙබළාගේ ගෙදරදී මේ ගැටුම සිදුවී ඇතැයි පොලීසිය කියයි.

අනුරාධපුර දොරමඩලාවේ පදිංචි සෙබළාගේ මව ද පොලීසියට පැමිණිල්ලක් කර ඇත.