ජවිපෙ ජාන පරීක්ෂණයක් ඉල්ලයි


මාතලේ රෝහල් බිමේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පිළිබඳ ඩී එන් ඒ ජාන පරීක්ෂණයක් පවත්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ 1988/89 කාලයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් මාතලේ මහේස්ත්‍රාත් උසාවියෙන් බදාදා ඉල්ලීමට යයි.