ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමැති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතාගේ රිදිමාලියද්ද සිය නිවස ඉදිරිපිට තිබූ පක්ෂ කාර්යාලටය මැදියම් රැයේ පහරදි අද (20) අලුයම ගිනි තබා ඇතැයි මහියංගන පොලිසිය පැමිණිලි කර ඇත
කැබ් රථවලින් ආ දෙපිරිසක් මෙම ක්‍රියාව කර ඇතැයි පොලිසිය කළ පැමිණිල්ලේ සදහන් වේ.




