ජර්මන් ගුවන් බසයක් ඇල්ප්ස් කන්දට කඩා වැටේ


ඒ 320 ගුවන් බසයක් ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය හා බාසිලෝනා අතර දී අනතුරකට ලක්වීයැයි ජර්මන් ආරංචි කියයි.

බාසිලෝනා සිට ඩසල් ඩෝර්ෆ් නුවරට පියසර කරමින් තිබූ යානයේ මගීන් 142ක් හා කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් එහි වූහ.

ජර්මනියේ අඩු ආදායම් ගුවන් සේවයක් වන ජර්මන් බින්ස් සමාගමේ යානයක් මේ අනතුරට ලක්විය.

යානය ආපදාවකට ලක් වන බව එරට වේලාවන් අද උදේ 10.47ට ලැබුණු අන්තිම පණිවුඩයේ සඳහන් විය.

000a5751-642