අන්තර් විශ්ව විද්‍යාල ‘රෙඞ් බුල්’ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ජයවර්ධනපුර සහ මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම් සමත්විය.
අවසන් පූර්ව තරග වලිදී මොරටුව විශ්ව විද්‍යාලය විසින් වයඹ විශ්ව විද්‍යාලය කඩුලූ 7 කින් පරාජය කරන ලද අතර ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලකුණු 9 කින් පරජය කරන ලදි.
තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 26 වන ඉරිදා පී. සරවනමුත්තු කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර ඉන් ජයග‍්‍රහණය ලබා ගන්නා කණ්ඩායමට ඉන්දියාවේ පැවැත්වෙන අන්තර්ජාතික විශ්ව විද්‍යාල කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබේ.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අතර තරගය
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - 114/7 ( ඕවර 20)
(කේ. සිල්වා 41, ඒ. එම්. කුරේ 17, එම්. කේ. පෙරේරා 21/2)
පේරාදෙණිය විශ්ව විද්‍යාලය - 105 ( ඕවර 19.2)
(ආර්. එස්. විජේසේකර 45, යූ. කන්ඩම්බි 27/3)
මොරටුව විශ්ව විද්‍යාලය සහ වයඹ විශ්ව විද්‍යාලය අතර තරගය
වයඹ විශ්ව විද්‍යාලය - 87 ( ඕවර 19.5)
(ඒ. එම්. සේනාරත්න 23, සී. ආර්. කමලතුංග 13, එන්. යූ. ගුණතිලක 14/4)
මොරටුව විශ්ව විද්‍යාලය - 88/3 ( ඕවර 13.5)
(එන්. එස්. මාරසිංහ 42, එස්. යූ. පෙරේරා 18, ඒ. එම්. සීලාරතන 20/1, එච්. එච්. පෙරේරා 14/1)

