ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුභ පතමින් අකුරැස්ස නගරයේ ප්‍රදර්ශන කැර තිබු බැනර් කිහිපයක් කපා අලාභ හානි කළැයි සැකපිට එක්සත්ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුළු පාක්ෂිකයින්ගේ සුභ පැතුම් එම බැනර්වලින් ප්‍රදර්ශනය කැර තිබිණි.

