පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද එම දූරයෙන් පොලිස් විභාග කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ජයකොඩි මහතාට දෙවනවර එම දූරයේ කටයුතු කිරීමට හැකිවූයේ මාස තුනක් පමණි.
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් විභාග කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සිරිවර්ධන මහතා අද වැඩබාර ගැනීමට නියමිතය.