දකුණු ආසියා ක්‍රිඩා උළෙලේ පදක්කම් දිනු දෙවැනි කණ්ඩායමේ ක්‍රිඩකයෝ අද (17) සවස කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔවුන් පිළිගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන චන්දිම වීරක්කොඩි හා හර්ෂණ රාජකරුණා මහත්වරු පැමිණ සිටියහ.
ඡායාරූප - දීපා අධිකාරි, තරිඳු ජයවර්ධන
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක















