බොල්ගොඩ ගගේ මොරටුව වලානේ මෝය කටෙන් මුහුදට ගසා ගෙන ගිය සිරුර ශ්‍රී ජයවරධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයේ තෙවැනි වසරේ ලලිත් ගුණරත්න ශිෂ්‍යාගේ බවට හඳුනාගත්තේ යැයි පොලිසිය කියයි. කහවත්ත යාඉන්නේ පදිංචිව සිටි ලලිත්ගේ මරණය අභිරහසක් බව ඔහුගේ මව එස්.ඒ. හීන්මැණිකේ මහත්මිය ද පියා එන්.ජී. ගුණරත්න මහතාද කියති.