ජපුර සිසු උද්ඝෝෂණය නුගේගොඩ ගුවන් පාලම යට


ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුහු අද සරසවියේ සිට නුගේගොඩ ගුවන් පාලම දක්වා පැමිණ විරෝධයක් පැවැත්වූහ.

පන්ති තහනම ශිෂ්‍ය භාවය  අහෝසිය ඉවත් කර  පළමු වසර භික්ෂූන්ට නේවාසික පහසුකම් සලසන්නැයි ඔවුහු ඉල්ලති.

සරසවියේ මූලික පහසුකම් ද නැතැයි සිසුහු කියති.